Thursday, January 14, 2016
Sunday, January 10, 2016
පිරිමි / කාන්තා කොන්ඩම් ගැන ඔබගේ දැනුම අඩුයිද ? එනම් දැනගන්න ..
කොන්ඩම්වලින් උපත් පාලනයට අමතරව ලිංගිකව සම්ප්රේශනය වෙන රෝග සඳහාත් යම් ආරක්ෂාවක් ලබා දෙනවා.නිසි විදිහට කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒඩ්ස් ඇතුළුව බොහොමයක් ලිංගිකව සම්ප්රේශනය වෙන රෝගවලින් වැලකෙන්න පුළුවන්.
කොන්ඩමයක් නිසි විදිහට පළඳින්නේ මෙහෙමයි.මේ කොන්ඩමය එන්නේ ඉහළ රූපයේ තියෙනවා වගේ ආවරණයක.කොන්ඩමය ඉවතට ගන්න කියලා මේ ආවරණය කටින් ඉරන්ඩ හෝ කතුරකින් කපන්ඩ යන්ඩ එපා.මොකද කොන්ඩමයේ පුංචි හරි සිදුරක් ඇති උනොත් ඒකෙන් ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේ නෑනේ.ඒ වගේමයි මේ කොන්ඩම හැමතිස්සෙම ළඟ තියා ගන්න එක හොඳයි. (මොකද හදිස්සියක් උනොත් එහෙම මේවා හොය හොය ඉන්ඩ මහන්සි නොවී වැඩේ කරලා පස්සේ පසු තැවෙන්ඩයි වෙන්නේ ) ඒ උනාට මේවා සාක්කුවේ කාසි යතුරු වගේ දේවල් එක්කවත් පර්ස් එකේවත් දාගෙන යන්ඩ හොඳ නෑ.මොකද ඒකෙනුත් කොන්ඩමය පළුදු වෙන්ඩ පුළුවං නිසා.
කොන්ඩමය ආවරණයෙන් එළියට ගන්නේ අතින් ඉරලා.ඔය දැති තියෙන පැත්තෙන් අල්ලලා ඉරුවාම පහසුවෙන් ආවරණය ඉරෙනවා.
ඊට පස්සේ එළියට ගත්තු කොන්ඩමය තියෙන්නේ මේ රූපයේ වගේ.හරියට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිත් හදිස්සියට ගලවපු මේස් එකක් වගේ රෝල් කරලයි තියෙන්නේ.
දැං කරන්ඩ ඕනේ මේ මැද තියෙන ඉහළට ඉස්සුනු තැන වම් අතේ දබර ඇඟිල්ලෙනුයි මහපට ඇඟිල්ලෙනුයි මිරිකලා අල්ලගන්න එක.එතකොට ඒ කෑල්ලේ තියෙන වාතය ටික ඉවත් වෙලා යනවා.ඊට පස්සේ මේක ශිෂ්ණයේ ඉහළ කෙළවරෙන් තියලා අර රෝල් කරලා තියෙන එක දිග ඇරෙන පැත්තට ශිෂ්ණය ආවරණය වෙන විදිහට දිග අරින එකයි කරන්ඩ ඕනෙ.
හොඳට මතක තියාගන්ඩ කොන්ඩමය කෙළවරේ තියෙන පුංචි ඉඩ තියෙන්නේ ශුක්ර තරලය එකතු වෙන්ඩ.ඒ ඉඩේ වාතය ඉතුරු උනොත් සංසර්ගයේදී පුපුරලා යන්ඩ පුළුවං.ඒ නිසා හොඳට වාතය ඉවත් වෙන විදිහට තද කරලා කොන්ඩමය පළඳින්න ඕනේ.අනිත් එක තමයි ශුක්ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණයේ ප්රාණවත් භාවය නැතිවෙලා යනවනේ.එතකොට කොන්ඩමය ශිෂ්ණයෙන් ගැලවිලා ශුක්ර තරලය යෝනි මාර්ගය අවට තැවරෙන්ඩ පුළුවං.එතකොටත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනවා.ඒක හින්දා ශුක්ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණය ප්රාණවත්ව තියෙද්දිම යෝනි මාර්ගයෙන් පිටතට ගන්ඩ ඕනේ.
ඒ වගේම මේක ලිංගිකව සම්ප්රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් විදිහට පළඳිනවානං කොන්ඩමය ගලවද්දි කඩදාසියකින් හෝ ටිෂූ කොළයකින් අල්ලලා කොන්ඩමයේ තැවරී ඇති යෝනි ස්රාවයන් අතේ නොගෑවෙන විදිහට පරිස්සමෙන් ගලවලා ඉවත් කරන්ඩ ඕනේ.මොකද මේ යෝනි ස්රාවයන් හරහානේ රෝගයන් පැතිරෙන්නේ.පුරුෂයින්ගේ නම් ශුක්ර තරලය හරහා තමයි රෝගයන් පැතිරෙන්නේ.ඉතින් මුඛ සංසර්ගයේදී ශුක්ර තරලය හෝ සියුම් තුවාලවලින් පිටවන රුධිරය තැවරීමෙන් මුඛය හරහා රෝග බෝවීමේ අවධානමක් තියෙනවා.ඒ නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්තව කොන්ඩම් හදලා තියෙන්නේ.ඒ නිසා මතක තියාගන්ඩ අනාරක්ෂිත ඒ කියන්නේ තමුන්ට හරියටම විශ්වාස නැති කෙනෙක් එක්ක ලිංගිකව එක් වෙද්දී කොන්ඩමයක් හැම විටම පළඳින්න හෝ පළඳවන්න.
ගුද සංසර්ගයේ දී සාමාන්ය යෝනි සංසර්ගයකට වඩා තද බවක් තිබීමත් ගුදය සංසර්ගයකට හැඩ ගැසී නොතිබීමත් නිසා කුඩා තුවාල ඇතිවීමේ අවස්ථාව වැඩියි.ගුද රමණයකින් ලිංගිකව සම්ප්රේශනය වෙන රෝග වැළඳීමේ අවධානම යෝනික සංසර්ගයක මෙන් පනස් ගුණයක් කියලයි කියන්නේ.සාමාන්ය කොන්ඩමයන් ගුද රමණයට සුදුසු වෙන්නේ නෑ.ඒවා පහසුවෙන් ඉරී යන්ඩ පුළුවං.ඒ නිසා ඒ වෙනුවෙන් නිපද වූ ඝණකම් කොන්ඩමත් මිලදී ගන්ඩ තියෙනවා.
කොන්ඩම පළදීන්නැතුව ඉන්ඩ කට්ටිය කියන නිදහසට කාරණයක් නේ සංවේදී භාවය අඩුවෙනවා කියන එක.හරියට ඇඳුං ඇඳං නානවා වගේ කියලනේ කියන්නේ.මේක ඇත්තටම මානසික කාරණයක්. සංවේදීභාවය සුළු වශයෙන් අඩු වෙන්ඩ පුළුවං.ඒ උනත් අවධානමක් ගන්නවට වඩා ඒක හොඳයිනේ නේද?.ඉතිං මේ සංවේදීභාවය අඩු වෙනවා කියන අයට තුනී බවෙන් වැඩි කොන්ඩමත් නිපදවලා තියෙනවා.ඒ වගේම කොන්ඩමය මතුපිට ගැටිති සහ රැළි සහිතව නිපදවූ කොන්ඩම සංවේදීභාවය වැඩි කරනවා කියලයි කියන්නේ.
තවත් කොන්ඩම වර්ගයක් තියෙනවා පිරිමියාගේ සුරාන්තය පමා කරවන.මේ කොන්ඩමයේ ශිෂ්ණයේ කෙළවර සංවේදීභාවය අඩුකරවන බෙන්සොකේන් කියන රසායනිකය තවරලා තියෙනවා.ඒකෙන් ශුක්ර මෝචනය සැලකිය යුතු ලෙස පමා කරවනවා.
ඒ වගේම ශිෂ්ණයේ සෘජු භාවය වැඩි කරවන රසායනිකයක් අඩංගු කොන්ඩමයකුත් නිපදවලා තියෙනවා.ඒකනම් තවම ලංකාවේ නෑ මම හිතන්නේ.
කාන්තා කොන්ඩමය

මේක ලංකාවේ එච්චර ජනප්රිය නැති උනත් මිළ දී ගන්ඩ තියෙනවා.මේක නිසි විදිහට පාවිච්චි කළොත් සාමාන්ය කොන්ඩමයට වඩා ලිංගිකව සම්ප්රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් ලබා දෙනවා.මේක තරමක් විශාල කොන්ඩමයක්.මේක එක කෙළවරක් විවෘතයි.අනිත් කෙළවර වහලයි තියෙන්නේ.කොන්ඩමය ඇතුලේ රබර් වළල්ලක් තියෙනවා.මේ රබර් වළල්ල කොන්ඩමය ඇතුලෙම පොඩි වෙන විදිහට අල්ලගෙන යෝනි මාර්ගයට ඇතුළු කරගන්ඩ ඕනේ.එතකොට ඒ වළල්ල ගිහින් ඇතුලෙදි දිග ඇරිලා ගැබ් ගෙල වටේට සවි වෙනවා.එතකොට ගැලවිලා වැටෙන්නේ නෑ.
මේ කොන්ඩමය පැළඳුවාම පිටත ඉතුරු වෙන කොටසෙන් බාහිර සහ අභ්යන්තර යෝනි තොල් ද ආවරණය වෙන නිසා තමයි මෙහි ලිංගිකව සම්ප්රේශනය වන රෝගවලට ඇති ආරක්ෂාව වැඩි වෙන්නේ.

Wednesday, January 6, 2016
Tuesday, January 5, 2016
මුඛ සංසර්ගයයේ යෙදීමේදී සැලකිය යුතු කරුණු
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂ ලිංගෙන්ද්රිය උත්තේජනය කිරීම fellatio ලෙසත් හැඳින්වේ. මුඛය යොදාගෙන සිරුරේ වෙනත් ස්ථාන උත්තේජනය කිරීම(සිප ගැනීම, ලෙවකෑම) මුඛ ලිංගික ක්රියා ලෙස නොසැලකේ (කැල්ලට කියපන් ලෙවකැවට අවුලක් නැ කියලා
). ලිංගික සන්සර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ සංසර්ගය අතර හෝ මුඛ ලිංගික ක්රියාවල යෙදේ.

(මේ මෙකෙ පොඩි එවුන් ඉන්නවද බන් නැ නෙද

නැත්තම් පොඩි එවුන්ගෙ දෙමවුපියො අපෙ දෙමවුපියො මතක් කරයි ඒකයි
)
ඉතුරුටිකත් බලමු එහෙනම්...
භගලේහය
දිව හා තොල් මගින් ස්ත්රියකගේ භගමණිය සහ යෝනිය උත්තේජනය කිරීම මෙලෙස හඳුන්වයි. සාමාන්ය ව්යවහාරයේ "දිව දානවා" ලෙස මෙය හැඳින්වේ. භගමණිය කාන්තාවකගේ ඉතාමත් සංවේදී ස්ථානයක් බැවින් එය දිවෙන් උත්තේජනය කිරීමෙන් අයට පහසුවෙන් සුරාන්තයට පත්විය හැකිය. එසේම යෝනි තොල් දිවෙන් පිරිමැදීමෙන් මෙන්ම දිව යෝනිය තුලට ඇතුල් කිරීමෙන් ද භගලේහය සිදුකල හැකි අතර ඇඟිලි හෝ ලිංගික උත්තේජක උපකරණ ද උදව කරගත් හැකිය. ඇගිලි කිවුවහම මතක් උනෙ නියපොතු කපල තමයි කරන දෙයක්කරන්න ඕනි

නියපොතු වැදිලා තුවාල උනොත් ප්රශ්න ගොඩයි

.. මේ පොස්ට් එකෙ ප්රතිචාර බලලා ඊලග එකෙ ඒ ගැන කතාකරමුකො

ෆෙලශියෝ
ෆෙලශියෝ යනු මුඛය, දිව හෝ උගුර මගින් පුරුෂයෙකුගේ ශිෂ්ණය උත්තේජනය කිරීමයි. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කරයි. අවිවාහක පෙම්වතුන් ද අනවශ්ය ගැබ් ගැනිම් වලින් තොරව ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා මෙම මුඛ ලිංගික ක්රියාවේ යොදා ගනී. ලංකාවේ ද පෙම්වතුන් අතර මෙය තරමක් සුලබය. මෙයට සම්මත සිංහල වචනයක් නොමැති අතර "කටට ගැනීම" ලෙස සාමාන්ය ව්යවහාරයේ හඳුන්වයි.

භාවිතය
විවිධ හේතු මත යෝනි සංසර්ගයට විකල්පයක් ලෙස බහුලව මුඛ සංසර්ගය යොදාගැනේ. ලිංගික සහකරුවන් දෙදෙනෙකු සංසර්ගයේ යෙදීමට ප්රථම පෙර සුදානමක් ලෙස මුඛ ලිංගික ක්රියාවල යෙදීම වැදගත්ය. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්රව්ය ස්රාවය වී යෝනි සංසර්ගය පහසු කරයි. අවිවාහකයන් බොහෝවිට මුඛ සංසර්ගයේ යෙදෙනුයේ අනවශ්ය ගැබ් ගැනීමකින් තොරවත් කන්යාබාවය හානිකර නොගෙනත් ලිංගිකව හැසිරීමට හැකි ආරක්ෂිත ක්රමයක් ලෙසය.
සාමාන්යයෙන් මුඛ ලිංගික ක්රියාවල දීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකිය. නමුත් ඇඟිලිවල හෝ ශරීරයේ වෙනත් ස්ථානයක තැවරුණු ශුක්ර තරලය යෝනිමර්ගයේ ස්පර්ශ වුවහොත් ගබ්ගැනීමේ අවධානමක් පවතී. ශුක්ර තරලය ගිලීමෙන් වුවද කිසිසේත්ම ගැබ්ගැනීමක් සිදුනොවන අතර උදරයේ අම්ල මගින් ශුක්රාණු ජීර්ණය වේ. ගර්භණී සමයේදි ද ආරක්ෂාකාරීව මුඛ සංසර්ගයේ යෙදිය හැකිය. තවද සහකරුගේ ශුක්රාණු ගිලීමෙන් කාන්තාවකට ගබ්සාවක් සිදුවීමේ අවධානම බොහෝ සෙයින් අඩුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.
මේක තමයි වැදගත්ම දේ..
සෞඛ්ය අවධානම
HIV, HPV, හර්පීස්, ගොනෝරියා සහ වෙනත් ලි0ගිකව සම්ප්රෙශනය ව්අන රෝග මුඛ සංසර්ගයෙන්ද සම්ප්රේෂණය විය හැකිය. නමුත් යෝනි හෝ ගුද සංසර්ගයට සාපේක්ෂව මුඛ සංසර්ගයෙන් මෙම රෝග සම්ප්රේෂණය වීමේ අවදානම අඩු මට්ටමක පවතී. මුඛයේ තුවාල පැවතීම මෙන්ම මුඛ සංසර්ගයට පෙර දත් මැදීම , රළු ආහාර සැපීම මගින්ද මෙම අවධානම ඉහල යාහැකිය.
හොදනම් අර රෙපක් එහෙම දුන්නට කමක් නැ

Monday, January 4, 2016
කෙල්ලගේ ශරීරයේ ලිංගික ප්රදේශ කලින් කොල්ලෙක් බාවිතා කර ඇත්දැයි හොයාගන්නේ මෙන්න මෙහෙමය.
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්රම ටිකක්...
1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.
2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)
3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.
4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.
5. යහලූවන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)
3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.
4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.
5. යහලූවන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)
Sunday, January 3, 2016
Subscribe to:
Posts (Atom)