Tuesday, February 16, 2016
සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
නිසි වයසට පැමිණීමත් සමග ලිංගික අවශ්‍යතා ඇතිවීම ස්වාභාවිකයි. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්රියාකාරීත්වයේ යම්කිසි අවුලක් පැවතිය යුතුයි. නමුත් මේ නිසි වයස මොකක්ද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් තිඛෙනවාද යන්න ගැටළුවක්. මේක නිසි වයසට එළඹීමට ප්‍රථම ලිංගික ක්‍රියා වල යෙදීම වගේම ලිංගික ජීවිතේ ඇරඹීම පමා කිරීම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇතිවීමට ම`ගපාදනවා. අද අපි මුලිකව කතා කරන්න උත්සහ කරන්නේ ගැබ් ගැනීමකදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව.
බොහෝ දෙනෙක් විවිධ හේතු නිසා පළමු දරුවා පිළිබඳ අවධානය හුගක් කල්පහු කරනවා , සමහරුන්ට ඕන උනේ ලොකු ගෙයක් සම්පුර්ණයෙන් හදාගෙන පළමු දරුවා බිහි කරන්න , සමහරුන්ට උපාධිය අවසන් කරගෙන ඒ ගැන හිතන්න උනා , ඒ අතරේ සමහරු marriage life enjoy කරන්න ඕන කියමින් මේ පළමු දරු උපත ප්‍රමාද කළා .
අද වන විට මේ අය ජීවිතේ අතිශ්‍යය සංවේදී දුකක් විඳිමින් ජීවත් වෙනවා , හේතුව සමහරුන්ට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ ,ගත්තත් මාස කිහිපයකින් ඉබේම ගබ්සාවෙලා නැතිවෙලා යනවා, ඉතින් ලෝකේ පුරාම තියෙන දේවාල , කොවිල් වල නවතිනවා , කිහිප දෙනෙක් විතරයි නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉන්නෙත් ,
සමහරුන්ට විවිධ ගැටළු සහිත දරුවන් ඉන්නව , ඉතින් ඔවුන් තමන්ගේ මුළු ජීවිත කාළයම ඒ ගැන තැවිතැවී ඉන්නවා , සමහරුන්ගේ දරුවට මාස දෙකයි තාත්තට වයස අවුරුදු හතලිස් හතයි , ටිකක් හිතන්න මේ දරුව පාසල් යන කාලෙට ටිකක් උස් මහත් වෙන කාලෙට තාත්තගේ ආදරය රැකවරණය ඕනම කරන කාළෙට ඒ තාත්තට ඒ රැකවරණය දෙන්නට තරම් ශරීර ශක්තියක් හැකියාවක් තියේද කියල සැකයි , ඉතින් අපි දැන ගන්නම ඕන දෙයක් තම පළමු දරුවා බිහි කරන්නට ඕන වයස , විශේෂයෙන්ම මවගේ වයස
ජීව විද්‍යාත්මකව ගත්තම කාන්තාවක තම වයස අවුරුදු 13-15 වගේ සීමාවකදි ලිංගික වශයෙන් පරිනත වීම සිදු වෙනවා , ඒ කියන්නේ දැන් ඇයට පුළුවන් පැටියෙක් හදන්න අවශ්‍ය ෙසෙල දෙකෙන්ිැං1 (ශුකාණු සහ ඩිම්බ) එකක් ප්‍රධානය කරන්න , තව විදියකින් කිව්වොත් දැන් මේ දැරිවියගේ ගර්භාෂය තුලට ශුක්‍රාණු ගියොත් ඇයට මවක් වීමේ හැකියාව තියෙනවා . හැබැයි තවම ඇය සමස්ථ වශයෙන් කායිකව , මානසිකව , සමාජයීයව දරුවෙක් ලබන්නට තරම් පරිණත වෙලා නැහැ
ඉතින් මේ වයසේ දරුවෙක්ට දරුවෙක් ලැබීම යම් අනතුරක් සහිත සිදුවීමක් , මේ සියළු තත්තව වලින් යම් පරිණත බවක් ලබන්නට අඩුම තරමේ අවුරුදු 18ක් වත් වෙනකම් ඉන්න වෙනවා. ඒ නිසා තමයි අපේ රටේ අවුරුදු 18ට අඩු කාන්තාවකට විවාහ වීමට අවසර නැත්තෙ. නමුත් වෙනත් සාධක ම`ග හැරියොත් , වයස 20තමයි හොඳම කියලත් කියන්න පුළුවන් , එත් ප්‍රායෝගිකව මෙය , මෙම සීමාවෙන් ටිකක් ඈතට යනවා
විශේෂයෙන්ම කියන්නට ඕන දේ දරුවෙක් ලබන්නට හොඳ කායික , මානසික සහ සමාජයී පිරිපුන් බවක් අවශ්‍යමයි , ආර්ථිකයත් වැදගත් , ඒත් පළමු අවස්ථා තුන ඉන් ප්රමුඛත්වයක් ගන්නවා , සෞඛ්‍යානුකූලව .ඒ මෙහෙමයි මුලින්ම දරුවෙක් රඳවා ගැනීම පෝෂණය සහ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් මවට ඕනෑ.
එසේ නොවීමත් අනාගත දරුවාට කරන්නේ අසාධාරණයක්. අනෙක මේ අළුත් මවට , සමාජයේ පිළිගැනීමක් ,වගේම සමාජය පිළිබඳ , සමාජයීය සිදුවීම් , පවුල තුල රැඳිය යුතු ආකාරය , අඹු-සැමි සම්බන්ධය පවත්වාගැනීම වගේ සමාජයීය දැනුමක් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි. හිතන්න වයස අවුරුදු 14ක විතර කෙල්ලෙක් අම්ම කෙනෙක් වෙලා පොඩි පැටියෙක්ව වඩා ගෙන ඉන්නව දැක්කොත් ඔබට මොකද හිතෙන්නේ. සමහර පැටික්කියන් තමන්ගේ දරුව හරහට වඩා ගන්නවත් බැහැ , උස නැහැ , පැටියව හුරතල් කරන්නවත් තේරෙන්නේ නැති තරම්.
ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක්. ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත්, සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි . නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිණතියත් සැලකූවම කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම.
ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි. ඒවගේම දරු පිළිසි`ද ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුළමයි තියෙන්නේ. බිය වීමට අවශ්‍ය නෑ. මෙයින් අදහස් වෙන්නෙ නෑ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල. ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න දරුවෙක් පිළිසි`ද ගැනීමේ හැකියාව අඩු වෙන බව මතක තබාගන්න.
කාන්තාවකගේ උපතේ ඉඳළම තියෙන විශේෂිත පටක වර්ගයකින් තමයි මේ ඩිම්බ ෙසෙල නිපදවෙන්නේ. ඉතින් පරණ වෙන්න පරණ වෙන්න මේ විශේෂිත පටකයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. ඒ වගේම එම ෙසෙල වල විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන් (අපේ පරිසරයේ ඒ වගේ විකෘතිතා ඇති කරන්න පුළුවන් සාධක බොහෝමයි) එහෙම වුනොත් පැටියෙක් නතා ගන්නට ඕන ප්‍රධාන ෙසෙලයක් වන ඩිම්බ ෙසෙල නිපදවීම අඩුවෙන්න හරි නිපදවෙන ඩිම්බ ෙසෙල වල හැකියාව අඩුවෙන්න හරි එහෙම නැත්නම් ජාන විකෘති වගේ තත්ත්ව සහිත ඩිම්බ ෙසෙලයක් නිපදවෙන්නත් පුළුවන්. එහෙම වුනොත් සුන්දර නිරෝගී දරුවෙක් ගැන ඔබේ සිහිනය කදුළු මුසු සිහිනයක් වන්නටත් පුළුවන්.
2009 දි කගෘගකග(Center for disease control and Prevention) ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ හැටියට එක් දහස් නමසිය හැත්ත ගනන් වලදි වයස 21දි පළමු වරට මව්පදවිය ලැබීමේ ඉහළ තත්ත්වයක් තිබුණත් 2006 විතර වෙත්දි අපි මුලින් කී හේතු නිසාවෙන් එය අවුරුදු 26 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තියෙනවා . හැබැයි පර්යේෂණය සිදුවෙන්නේ එංගලන්තයේ. කෙසේවෙතත් එම තත්ත්වය අපේ රටෙත් දැන් ටිකෙන් ටික දකින්නට පුළුවන්.
අද එහි ප්‍රධානතම හේතු සාධකය වෙන්නේ ආර්ථිකය සහ සමාජ තත්ත්වය වගේ කරුණු , නමුත් මේ පිළිබඳ පර්යේෂණ කරන ඔහියෝ විශ්ව විද්‍යාලයේ රෝන් ජීක්ල් කියන වෛද්‍ය විශේෂඥයාවරයාගේ (Ron Jaekle" MD" a professor of clinical obstetrics and gynecology at the University of Cincinnati College of Medicine" in Ohio) අදහසට අනුව කාන්තාවකට තම පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා හොඳම කාළය අවුරුදු 25-30 අතරෙදියි.
ඊට ප්‍රමාදවීම මගින් විකෘතිතා (ඩවුන්ස් සහලක්ෂණය වැනි Downs sysndrom ) ඇති වීමේ අවදානම් වැඩි වන බවය ඔහු ප්‍රකාශ කරන්නේ , නියමිත වයස් සීමාවේදි දරු පිළිසිඳ ගැනීමක් වුනත් මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ඇති වන්නට පුළුවන්. වියපත්ව පිළිසිඳ ගැනීමක් සිදුවීමේදි වන්නේ එම අනතුර ඇති වීමේ අවස්ථාව වැඩි විමක් .
මේ මොන මොන කතා කිව්වත් වයස අවුරුදු 35ට වඩා වියපත්ව දරුවෙක් පිළිසිඳි ගැනීම මවට මෙන්ම දරුවාටත් යම් තරමක ගැටළුකාරීබවයි වෛද්‍ය මතය. මොකද මේ වන විට මවත් විවිධ රෝග , උදාහරණයක් විදියට දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි රෝගත් ගර්භාෂය ආශ්රිත Endometriosis වැනි රෝග තත්ත්ව වලටත් ලක් වෙලාවෙන්න පුළුවන් . ඒ වගේම එම ගර්භනීත්වය ස්වභාවිකවම නැතිවීයාමට ඇති අවස්ථාවත් ඉහළයි. ඒ නිසා කියන්නටම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මෙම සීමාවෙදි දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් මුල සිටම අනුගමනය කළ යුතු බව , වයස හතලිස් ගණන් වුනොත් මේ අනතුර තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා .
මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.
මේ ලිපියේ හු`ගක් තැන් වල ඔබ කියල ආමන්ත්‍රණය කළේ විවාහක කාන්තා සාමාජිකාවන්ට. මේ කරුණු පිරිමි පාර්ශවයටත් අදාළයි. මොකද වයසට යනකම්ම ඔබේ ශ්‍රක්‍රාණු නිපදවුනත් (කාන්තාවන්ට එම ඩිම්බ නිපදවෙන්නේ අවුරුදු 46-48 විතර වෙනකම් විතරයි) වයසට ගිය ශුක්‍රාණු වල පිහිනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තියෙනවා. ඔබ දන්නවද ඔයාගේ ශුක්‍රාණු ලොකු තරලයක් දීල , ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ දුර ගමනක් පීනලා ගිහින් තමයි ඩිම්බ ෙසෙලයත් එක්ක එකතු වෙලා තමයි පැටියෙක් හදන්න පටන් ගන්නේ. ඉතින් පීනන්න බැරි උනොත් ? එයා එනකම් බලා ඉ`දලා දවස් දෙකකට විතර පස්සේ මැරිල යන්න තමයි අර ඩිම්බ ෙසෙලයට වෙන්නේ. ප්‍රතිඵලේ දරුවෙක් ලැබීමේ අවස්ථාව තවත් දුරස් වෙන එකයි.
ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි.එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. යනුවෙන් තොරතුරු අනාවරණ වී ඇත එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇසුරින් උපුටා ගත් සංවාදයක් පහළින් දැක් වේ.
ප්රශ්නය
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන 21 හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහිවීමකට පත් ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වනවිට වැඩිවියට පත් ව සිටියේ ද නැත වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේ ද මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුවහොත් මා ස්වයං වින්දනයට නැඹුරු වූ අයෙක් බව හෙළිවේ ද? ගම සඳහන් නොකළ හසිනි
පිළිතුර
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොර ව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. වෛද්‍ය පරක්ෂණයකට යොමුවීමෙන් ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත් ව ඇති නම් ඔබගේ හැසිරීම් රටාව අනුව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකි ය. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සුදුසු ක්රමයකි. ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය හේතුවෙන් මෙවැනි ලක්ෂණ දැකිය හැකිය. ඔබට අවශ්‍ය යැයි හැෙඟ් නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.
ප්රශ්නය
වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳ ගැටළුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියෙකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමුවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනුවෙන් ඉවත නොදමා මේ පිළිබඳ මා දැනුවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. අත්වල තැවරී ඇති ශුක්‍රතරළය යම් අයුරකින් කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ තැවරුණහොත් ඇය ගැබ් ගත හැකි ද? යට ඇඳුම්වල තැවර ඇති ශුක්‍ර තරළය ලිංගික ප්‍රදේශයේ ගෑවුණහොත් කාන්තාවක් ගැබ් ගනීවි ද? ජලයට මිශ්‍රවුණූ ශුක්‍ර තරළය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනී ද? දිය රෙද්දේ (නාන්න අඳින) ශුක්‍ර තරළය ගෑවී තිබුණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකි ද? බාහිර පරිසරයට පැමිණෙන ශ+ක්ර තරලයක සක්‍රියතාවය කොපමණ කාලයක් පවතී ද? මහනූවර අසන්නිය
පිළිතුර
දරු ඵලයක් ඇතිවීමට නම් ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය විය යුතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යුත්තේ ද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවල දී ය. එසේ ශුක්‍රාණුවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයක දී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත්වන ශුක්‍ර තරළය මගිනි. මෙසේ තැන්පත්වන ශුක්‍රාණු යෝනි තරළය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරේ දී ස්ත්‍රී බීජ හා එක් ව කළලයක් නිපදවයි. මෙම කළලය නිපදවීමට ඉතා සරු ශුක්‍රාණු අවශ්‍යවන අතර ඒ සඳහා විශාල ශුක්‍රාණු ප්‍රමාණයක් අවශ්‍යයි. ශුක්‍ර තරළයේ ශුක්‍රාණු මිලියන ගණනක් තිබිය යුතුයි. මන්ද ඉන් සක්‍රීයවන්නේ ඉතා සුළු ප්රමාණයකි. මෙම තොරතුරු සැළකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. ශුක්‍රාණුවක් ශරීරයෙන් පිටතට පැමි‚ පසු එහි ජීව කාලය පැයකටත් වඩා අඩු වේ. එමෙන් ම එය විසල් පරිසරයකට යළි හසු වුවහොත් මේ කාලය තවත් අඩුවෙයි.

ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
සෙක්ස් (Sex) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක් කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක් ඇති වචනය වන්නේද සෙක්ස්ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන සෙක්ස් ය. රැකියාවක් ලබාගැනීමේදී හෝ උසස් වීමක් ලබා ගැනීමේදී පමණක් නොව ක්‍රීඩාවේදී ජාතික කණ්ඩායමට එක්වීම සඳහාද වර්තමානයේ දක්ෂතාවයට වඩා සෙක්ස් වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය.
එහෙත් අපි ˜සෙක්ස්˜ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්ස් ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක් පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක් එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්ස් ගැන හොරෙන් කතා බහ කිරීමය.
වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්ෂ‚ක ලෝකයකය. එනිසා අප හිතෙන ඕනෑම දෙයක් සුළු මොහොතකින් ලබාගත හැකිය. අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්ෂණයෙන් ලබාගන්නේ අත්‍යවශ්‍ය දේවල් නොව අන්‍යවශ්‍ය දේවල්ය.මීට වසර විස්සකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත විය. ඒඩ්ස් යනු ලිංගික ක්‍රියාවන් ආශ්‍රිතව බෝවන මාරාන්තික රෝගයකි. එසේම මෙය හටගන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුර නිසාය. අනාරක්ෂිත ලිංගික ඇසුර යනු තම විශ්වාස වන්ත සහකරුවෙක් හෝ සහකාරියක් නොවීම සම්මත ලිංගික ක්‍රියාවන්ගෙන් ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ග‚කා ඇසුරය. මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස් රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා ඒඩ්ස් රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහ.
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර පැවැත්වූවත් ඒඩ්ස් රෝගය වැළඳුන විට එය හංගන්නට බැරිය. ඒඩ්ස් රෝගය වැළඳුන විට ඊට බලපාන එච්. අයි. වී. වෛරසය මගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ක්‍රමක්‍රමයෙන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන රෝගවලට ගොදුරුවිය හැකිය. එපමණක්ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්ම‚න් ළඟාවේ.
යමෙකු මිය ගියේ ඒඩ්ස් රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටය.
වර්තමානයේ අප රටේද එච්.අයි.වී. ආසාධිතයින් ලක්ෂ දෙකක් පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන් හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්‍ෂාවන්හිදීය. ඉතා සුළු පිරිසක් කෙලින්ම එච්. අයි. වී. රෝග පරීක්ෂාව සඳහා යොමුවීමේදී ආසාධිත බව හඳුනාගෙන ඇත.
වයස අවුරුදු 16 ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදනයට ගොදුරු විය හැකිය. ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්ෂාකාරී ලිංගික ඇසුරක යොමුවීමය.
විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්ෂා කාරීය.
එච්. අයි. වී. ආසාදනය වන තවත් එක් ක්‍රමයක් වන මත්ද්‍රව්‍ය එන්නත් කටු භාවිතයෙන් ශරීර ගතකර ගැනීම අප රටේ බහුලව නැත. කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා එච්. අයි. වී. ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය නිරෝගී අයකුගේ රුධිරයට එක්වීමෙන් ඒඩ්ස් රෝගයට ගොදුරුවිය හැකිය.
ඒඩ්ස් රෝගය අප රට තුළ පමණක් නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක් බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්‍රියාවනට සෙක්ස් වලට ඇති ලොල් බවය. තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට අපහසුය. එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්‍රියාවනට නැඹුරුවේ.
ගැහැනියක් ඉපදී ඇත්තේ දරුවන් බිහිකරන්නටය. පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටය. එය මානව ස්වභාවය. එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්වාම එය සක්‍රීයව පවතී. කාන්තාවනට වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික ආශාව අවසන් නොවේ. එයද මියෙනතුරුම පවතී.මෙම තත්ත්වය මත එච්. අයි. වී. ආසාදනය පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමය.
ඔස්ටේ්රලියාවේ සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක් උස රෝස පැහැති උපත්පාලන කොපුවක් ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරු‚යනට ආරක්ෂිත ලිංගික ක්‍රියාවන් කෙරෙහි සිහිකැඳවීමකි.
අප රටේ මෙවැන්නක් ප්‍රදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්කෘතිය නැගී සිටිනු ඇත. නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇත. මෙම පහසුකම් ලබන්නේ බහුතරයක් අවිවාහක තරුණ තරු‚යන්ය. ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්වීමටය. හොරෙන් ගොස් හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්. අයි. වී. ආසාදිතයන් දැයි කියා දන්නේ නැත.
එච්. අයි. වී. ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක් යටපත්ව සිට එකවරම මතුවීමය. එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්ෂිත ලිංගික සම්බන්ධයේ ප්‍රතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්ද නැත. එනිසා එච්. අයි. වී. රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්‍රසිද්ධියේ කථා බහ කළ යුතුය. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ සතියකට වරක් එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක් වාර්තාවිය හැකිය.
වෛද්‍ය ආරියරත්න මහතා පවසන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන්, උසස් අධ්‍යාපනය ලබන තරුණ තරු‚යන්, නිදහස් වෙළෙඳ කලාප වල සේවය කරන තරු‚යන් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදන සඳහා ගොදුරුවිය හැකිය. ඊට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්ෂිත ලිංගික සේවනය නොවන බැවිනි.
ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්න
ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්න
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක් නැත. ඇතැම් විටක ඔබද මෙම පිරිසෙන් කෙනෙකු විය හැකිය. ඔබේ පියයුරු කිසිම බාහිර අනතුරු නොමැතිව විශාල කර ගැනීමට මේ තමයි ආරක්ෂිතම විදිය.
මුලින්, ඔබ එක් පියයුරක් එක් විටක මසාජ් කරන්න ආරම්භ කරන්න. ඔයාගෙ වම් පැත්තෙන් ආරම්භ කරන්න. මසාජ් ඔයිල් ටිකක් හෝ තෙතමනය සහිත ක්‍්‍රීම් එකක් ආලේප කරන්න හොදින් තණ පුඩුව ආසන්නයේ හෝ තණ පුඩුව මත ගැල්වීමෙන් වලකින්න. දැන් හොදින් අතුල්ලන්න එම තෙල් හෝ ක්‍රීම් එක් හොදින් පදම් වෙනකම් දැන්, ඔබේ දකුණු අත වම් පියයුර මත තබන්න ඔබගේ කිහිල්ලට ඉහල කොටසෙ මුල්ම හරියෙන්. ඉන්පසු, සෙමින් ඉදිරියට අත තල්ලු කරන්න, ලාවට තද කරන්ම එහෙම කර ඔබේ පපුවෙහි මැද කොටසට ආ පසු තද තරන් ඉන්න. ඊට පස්සෙ, ඔයාගෙ වම් අත අරගෙන ඒ පියයුරෙහිම වම් පැත්තෙන් තබා ගන්න. ඔබේ මහපට ඇගිල්ල හා අනෙක් ඇගිලි භාවිත කරමින්, පියයුරු මධ්‍ය රේඛාව හරහා ඉදිරියට පසාජ් කරන්න ඉතාම සෙමින් ඔබේ පපුවෙහි මැද කොටසට පියයුර ඉතාම සෙමින් තල්ලු කරමින් මේ මසජ් ක්‍රමය දිනපතාම උදේට කරන්න. ඒ වගේම මෙය කරගෙන යන අතර තුර ඔබ ඊස්ටර්ජන් හෝමෝනය අධික ආහාර ද ආහාරයට ගත යුතුයි.

මෙම හෝමෝනය අධික ආහාර මෙසේයි හණ ඇට ටෝෆු සෝයා බෝංචි ඇට සෝයා යෝගට් තල ඇට ඉහත ආහාර හැකි තරම් ආහාරයට ගන්න ඉහත මසාජ් කිරීම නවත්වන්නත් එපා.
මෙම ක්‍්‍රියාවලිය ආරම්භ කරන විට ඔබේ පියයුරු වල පැහැදිලි ඡුුායාරූපයක් ගන්න. මාස 6ක් මෙම මසාජ් එක කිරීමෙන් හා මෙම ආහාර භාවිතයෙන් අනතුරුව නැවත ඡුුායාරූපයක් ගෙන සංසංදනය කර බලන්න වෙනස. මෙය වසර කිහිපයක් ඔබට ඇතැම් විට සිදු කිරීමට සිදු වේවි. නමුත් ප්රත්ඵල අති විශිෂ්ට වේවි.
Friday, February 12, 2016
What it means if she cries after sex

f.dvla msßñ leu;shs ;ukaf.a iyldßh iuÕ ,sx.slj tlùugtfy;a weh ,sx.slj tl;= jqkdg miafia w~kjd kï Tng f.dvla foaj,a isf;kakg mq¿jkafuh f.dvla fofklag isÿfj,d ;shk fohla wOHk j,ska fy,sfj,d ;shkjd ,sx.slj tl;=ùfuka miq ldka;djkaf.ka ndf.g nd.hla wi;=fgka bkakjd lsh,d
fuh we;a;gu tl;rd frda.hla
fyd| foa ;uhs weh w~k tlg Tn fya;=jla fjkafka keye
fuh isÿjk ldka;djka mji,d ;sfhkafka tu yeÕSu myokak jegfykafka keye lsh,hs
tal ksid th isÿjkafka msßñ md¾Yjfha wvqmdvqjla yskaod fkfuhs
^ tfyu jqk;a ,sx.slj tlùulÈ ;ukaf.a i;=g .ek ú;rla fidhkafka ke;=j wfkldf. i;=g .ek;a oe.; hq;ahs &
th isÿjkafka ,sx.sl tlaùfï§ isÿjk Ôj úoHd;aul m%;s l%shdjla f,ihs
,sx.slj tl;=ùulÈ fydafudak iy kshqfrdak j, fjkia ùï .kkdjla fjkjd
tajdf.ka tlla wefika lÿ¨ meñŒug fya;=fjkak mq¿jka
tfyu;a ke;akï th Bg;a jvd ne?reï fohla fjkak mq¿jka
iólaIKfhka fy,sfj,d ;shkjd fuu ;;ajh f.dvla fj,djg we;sfjkafka <udld,fha ,sx.sl w;jrhhlg jf.a wñysß we;aoelSulg uqyqk §,d ;shk flfklag lsh,d
tfyu whg mer‚ u;lh meñŒu lÿ¨ taug fya;=j fjkak mq¿jka
fldfydu jqk;a fufyu w~kak fya;= .kkdjla ;sfhkak mq¿jka lsh,d ;uhs Tjqka mjikafka,
wehg ;kslula oekSu fyda jroldÍ njla oekSu;a thg fya;=jla fjkak mq¿jka
wehf.a l÷,g fya;=j wehg l=uk fya;=jla fyda ksid fõokdjla oekSu fjkak;a mq¿jka
weh ,sx.slj tl;= jQjdg miq w~kjd kï Tn wehf.ka lreKq úuiSug W;aidy.kak
weh Tnf.a fmïj;sh, ìß| fyda fjk flfkla jqk;a
wehg iyh jkak W;aidy lrkak
wehg ta .ek l;d lsÍug wjYH ke;akï th w;yer oukak
tfy;a wehf.a Wrysi uidÊ lrkak Tn weh fjkqfjka bkak nj yeÕùug
wehj wjfndaO lr.ekSfuka Tng yelshs thg ksiel fya;=j oek.kak

5 Sex Tricks for Life! must read
Tn Tnf.a YÍrhg jeä i;=gla f.kfok l%u fydhk tl jeroaola fkfuhstfy;a msßñ wh ,eÊcdjg fuu l%u .ek fjk flfklaf.ka wy,d oek.kakjd wvqhsta yskaod ;uhs wo wms fuu ,smsh Thd,g bÈßm;a lrkafka
1 Tnf.a ,sx.slj wjhjh iy .=o ud¾.h w;r m%foaYh iam¾I lrkak
jvd;a jeo.;a fjk fldgi ;uhs msßñ flfklaf.a ,sx.sl wjhjh iy .=oh w;r ;shk ia:dkh iam¾I lsÍu , th iam¾Y lsÍfuka Tnf.a iqrdka;h jeälr.; yelshs
tu ia:dkh msÍ ;sfnkafka iakdhq w.% j,ska tal ksid t;k f.dvla ixfõÈhs
iuyr mqo.,hka mji,d ;shkjd tu ia:dkh iam¾Y lsÍfuka thd,g iqrdka;hka lsysmhla tlúg ,nd.kak yelsfj,d ;shkjd lsh,d
Tnf.a iyldßhg tu m%foaYr ;o lrk f,i mjikak
2 bjif.k bkak
iqrdka;h meñŒu m%udo lrf.k mqyqKqfjkj lshkafka álla wudre fohla, tfy;a th ,sx.slj tl;=jkúg isÿlrkak ják fohla
uE;l§ l< iólaIKhlska fy<sfj,d ;shkjd tfyu m%udo lrkúg ,efnk ;Dma;sh jeäfjkjd lsh,d
th isÿ lrkak ;shk myiq l%uhla ;uhs iqrdka;h ,efnkak hkjd lsh,d Tng oefkk úg ;djld,slj kej;S wdmyq mgka.kak
thu ;=kamdrla ú;r lr,d W;aidy lr,d n,kak
3 fgiafgdiafgfrdaka jeä lr.kak
,sx.slj tl;=fjkak l,ska álla weúo,d yß ÿj,d yß jHdhduhla lrdu reêrfha ;shk fuu fydafudak m%udKh by, hkjd
th fya;=jla fjkjd Tnf.a iqrdka;h jeälr.kak
4 Tnf.a ,sx.sl wjhjfha my, fldgi ;o lrkak
Tnf.a Y=l%dKqmsgjkak l,ska, Tnf.a ,sx.sl wjhjfha my, fldgi n,.ekafjkjd jeä ÿrlg Y=l%dKq msglsÍug
Tn tu ia;dkh uDÿj w;.dkúg Y=l%dKq msgùug l,ska, thka jeä i;=gla ,efnkjd
Tnf.a iyldßhg tu ia:dkh w,a,d Tnf.a YÍrh fmfoig ;o lrkak lshd mjdiakak
5 yqiau.kak
Tnf.a yqiau .ekSu wvqlr, th Tnf.a f;rmqu jeä lrklka wvqfjka yqiau .ekSug W;aidy lrkak
Tnf.ka Y=l%dKq msgjkak yokúg Tng iajNdúlju oefkaú yqiau.kakd fõ.h jeäjk nj
th fiñkaj ;shd.kak tflka TlaIscka m%udKh jeä lr,d Tnf.a ;Dma;sh jeälrkjd

ඔබත් පෙම්වතියට ගැබ් ගැනීම නතර කරන්න බෙහෙත් පෙති දෙනවනම් කියවන්න
1( Wm;a md,k fm;s.ekSu nr jeä lrkjd
fuh ;kslru jerÈ u;hla nr jeäùug iy Wm;amd,k fm;s w;r lsisu in|;djla keye
kshñ; úÈhg jHdhdu iy fyd| wdydr ,nd.kakjd kï nr jeäùula fjkafka keye
2 Tnf.a oreM, tu.ska wvqlrkjd
fuh yqfola lgl;djla muKhs Wm;a md,k l%u wkq.ukh lsÍfuka Tnf.a oreM, yg.ekSug ndOdjla fjkafka kE wkd.;fhaÈ
fuu.ska ;djld,slj äïNkSyrKg k;r lrkjd tfy;a wdmyq äïNkSyrKh mgka.;a ú.i Tng oreM, ,nd.kak mq¿jka
3( Tn wLkavj Wm;amd,k l%u Ndú;fhka je<lsh hq;=hs
Tng l=ula fyda ldrKhla ksid fuh .ekSfuka je,lS isàug wjYH kï tfia isÿlsÍu lula keye
tfy;a fuh wLkavj tlÈ.g wkq.ukh lrd lsh,d Tnf.a YÍrhg ydks lr fjkafka keye
4( Wm;amd,k fm;s .ekSu mshhqre ms<sld we;slrhs
fydafudak fjkiaùu u.ska mshhqre ms<sld we;slrk ksid f.dvla ldka;djka nhfjkjd Wm;a md,k fm;s.ekSfuka
mshhqre ms<sld we;sfjhs lsh,d tfy;a fuh;a yqfolau ñ;Hd u;hla muKhs
5( Tnf.a iylrejd Tyqf.a Y=l%dKq msgjkak l,ska th msg;g .;af;d;a Wm;la we;sjkafka kE
fuh;a álla jerÈ u;hla fufyu lr;a ;j 25] l wjia:djla ;shkjd oreM,la yg.kak
ta jf.au fuu Wm;amd,k l%uh kï ljqrej;a wkqu; lrkafka keye
6 ( Tng m<fjks ixi¾.fhka Wm;la ,nd.; fkdyelshs
fuh;a jerÈ u;hla l,,hla we;aùug wjYH idOl túg ;snqfkd;a Tnf.a m<uq wjia;dfjÈ jqk;a
orem, yg.kak mq¿jka
Subscribe to:
Posts (Atom)