Must See

Hot Two Actress

sex

Thursday, February 25, 2016

කෙල්ලෙක් කොල්ලෙක්ගේ මුලින්ම බලන තැන්

කොල්ලෙක් කෙල්ලෙක් මුලින්ම දැක්කාමත් කෙල්ලෙක් කොල්ලෙක් මුලින්ම දැක්කාමත් මුලින්ම බලන්නේ කොහෙද කියලාද ඔබ හිතන්නේ??

මේ ප‍්‍රශ්ණයට එංගලන්තයේ පරීක්ෂණ කණ්ඩායමක් උත්තරය හොයාගෙන තියෙනවා.

ඒ 2000 පමණ පිරිසක් සමග එක්ව කළ පරීක්ෂණයකින් අනතුරුවයි.

මේ සඳහා පිරිමින් දහසක් සහ ගැහැණුන් දහසක් දෙනා එක්වී තිබෙනවා.මේ පරීක්ෂණ අවසානයේ ලැබුණ වාර්තාවෙන් හැමෝම පුදුම උනා කියලයි කියන්නේ..

මොකද කෙල්ලන් කොල්ලන්ගේ සහ කොල්ලන් කෙල්ලන්ගේ මුලින්ම බලන තැන සහ එම ප‍්‍රතිශතයන් සමාන වෙනාලූ..දෙගොල්ලොම මෙහෙම බලන්නේ වෙන කොහෙවත් නෙමයි.ඇස් දෙක දිහා..

කොල්ලන් කෙල්ලන්ගේ මුලින්ම බලන තැන්
1.ඇස් දෙක
2.සිනාව
3.පියයුරු
4.නහය

කෙල්ලන් කොල්ලන්ගේ මුලින් බලන තැන්
1.ඇස් දෙක
2.සිනාව
3.උස
4.සමේ වර්ණය

No comments:

Post a Comment