Must See

Hot Two Actress

sex

Showing posts with label sex tips. Show all posts
Showing posts with label sex tips. Show all posts

Tuesday, December 29, 2015

නිදි යහනේදි කෙල්ලෝ බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් කොල්ලන්ට නොකියන රහස් ටිකක් මෙන්න


පිරිමියාට මෙන්ම ගැහැණු ඔවුන්ටද හැඟීම් දැනීම් ඇත.නමුත් පිරිමි පාර්ශවය බහුතරය එසේ සිතන පාටක් නම් නැත.එ නිසාම පිරිමියාට ඇතැම් දේ මග හැරෙනවාය.පහතින් දැක්වෙන්නේ අන්න ඒ වගේ හුඟක් පිරිමින්ට මග හැරෙන කරුණු කාරණා ටිකක්..කියවලාම බලන්නකෝ.

1.විවෘතබව

සෑම කාන්තාවකම ඇයගේ යටි සිතේ ඇති ආශාවන් තම ස්වාමි පුරුෂයාට හෙළිකිරිමට කැමැත්තක් දක්වන නමුත් තමන්ගේ ආශාවන් හෙළි කිරිමට ඔවුන් බියක් මෙන්ම ලැජ්ජාවක්ද දක්වන්නේ එසේ කිරීම මගින් පිරිමියා තමා පිළිබඳ වැරදි වැටහීමක් ඇති කර ගතැයි යන බියෙනි.එබැවින් නිදි යහනේදී පිරිමි ඔබ වඩාත් විවෘත විය යුතුය.එකිනෙකාගේ
ආශාවන් වෙනස් බැවින් එකිනෙකා එම ආශාවන්ට ගරු කිරීම යහපත් සම්බන්ධතාවකට හේතු වනු ඇත

2.සවන්දීම

ගැහුණු කොහොමත් තමාට ඇහුම්කන් දෙන පිරිමියෙකුට කැමතිය.නිදි යහනේදීද එය එසේය.පිරිමි ඔබ ඇයට හොඳින් සවන් දෙන්න.ඒවාට ප්‍රතිචාරයන් දක්වමින් ඔවුන්ව සතුටු කරන්න.

3.කාමය

ඇය නොසිතන අවස්ථාකදි සිප ගන්න.තදින් වැළඳගන්න.ඇය ඉවත්ව යන්න උත්සහ කළත්‍ වැළ‍දගෙන සිටින්න.ඇයව සිපගන්න ගමන් හෙමින් හපන්න.ඔබට නොකීවත් මෙවැනි පුංචි පුංචි දෑ වලින් ඇය බොහෝ සතුටු වනවා.

4.දඩබ්බරකම

දඩබ්බර පිරිමියාට ගැහුණු උපතින්ම ආදරය කරයි.කිසිදා නොපෙන්නුවත් මේ දඩබ්බර ගතිය නිදියහනේදීද ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙයි.සොඳුරු දඩබ්බරයෙකු වන්න.ආක්‍රමණශීලි ලෙස ඇයව සතුටු කරන්න.නමුත් මෙය සෑම මොහොතම කළ යුතු නැත.නමුත් වෙනස් කම් කරමින් ඇයව සතුටු කරන්න.

5. අවධානය

මේ කරුණ ඉතා වැදගත්ය.පිරිමි ඔබ බොහෝ දෙනෙක් වරද්දා ගන්නා තැන මෙතනය.පිරිමි බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ සහකාරිගේ ශරීරයේ එක් තැනැක් හෝ තැන් කිහිපයක් දෙස පමණය.නමුත් එසේ නොකරන්න.කාන්තාවකගේ මුලු ශරීරයම සංවේදීය.ඔබ ඇයගේ අවධානය යොමු කරන කිසිවකටත් වඩා නළල මත ඔබ තබන හාදුවෙන්
ඇතැම් විට ඇය බොහෝ සතුටු වේවි.එබැවින් ඇයගේ ශරීරයේ සෑම තැනැක්ම සතුටු කිරීමට අමතක නොකරන්න.

6.නරක කතා

නරක කතා එහෙමත් නැතිනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වන (වල්) කතා ඇය ආදරය කරන පිරිමියාගෙන් ඇසීමට ආශා කරයි.ඇය කොතෙකුත් එය ප්‍රතික්ෂේප කළත් සත්‍යය එයය.සෑම මොහොතම නොවුණත් ඉඳ හිට හෝ මෙසේ කරන්න.ස්පර්ශයෙන් ගඳින් සුවඳින් පමණක් නොව වචනයෙන් පවා ගැහැණියක සතුටු කළ හැක.ඒවාට ද ඔබ අවධානය යොමු කරන්න.

ඉතින්, ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික්ක තමයි මේ..තවත් තියනවා.ඒවා හොඳින් තේරුම් ගෙන අවධානය යොමු කරන්න.එයාට කතා කරන්න දෙදෙනාගේම ආශාවන් එකිනෙකා අතර හෙලිදරව් කිරීමට බිය නොවන්න.තේරුම් ගැනීම හා එකිනෙකා කෙරෙහි විශ්වාසය ඔබේ ලිංගික ජීවිතය වඩාත් සතුටු දායක සහ යහපත් එකක් කරාවි.

ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක්ද?


සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති…
අපි කතා කරන්නට යන්නේ ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය තමයි යූවතියකගේ ජීවිතයේ ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවිය යූතුයි කියන මතය.
අප රටේ සංස්කෘතිය අනූව යූවළක් එක්තැන්වීමේදී මේ සිද්ධිය බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මෙයට මූල් වෙන්නෙත් වැඩිහිටියන්මයි. විශේෂයෙන්ම නගරයෙන් ඈත තරමක් පිටිසර පළාත්වල මේ ප්‍රශ්නය තවමත් තියෙනවා. මේ ප්‍රශ්නය නිසා වෛද්‍යවරුන් වෙත පැමිණෙන යූවතියන් ගණනත් වැඩිවී තිඛෙනවා. මෙයින් බොහෝ දෙනා මෙයට පෙර ලිංගික සබඳතා පවත්වපූ අය නෙමෙයි. නමූත් ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවීමක් සිදුවෙලා නෑ. මේ අයට මෙය විශාල ගැටලූ‍වක්. එයට හේතුව තමන් විවාහ වූ සැමියා තමන් කෙරෙහි අවිශ්වාසයෙන් සිටීමයි.
වෛද්‍ය විද්‍යාවට අනූව බලන විට සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති. මේ බොහෝ දෙනාගේ කන්‍යා පටලය අඩ සඳක හැඩයට පිහිටනවා. එවිට ප්‍රථම ලිංගික එක්වීමේදී මෙය බිඳී ගොස් රුධිරය පිටවෙන්නේ නෑ. මේ ගැන අවබෝධය කොතරම් ලබා දුන්නත්, කොතරම් දෑනූවත් කළත් මෙය තේරුම් නොගත් පිරිසක් සිටිනවා. ඒ නිසා මෙය තවමත් ප්‍රශ්නයක් බව සමාජය දෙස බැලීමේදී හා අප වෙත එන රෝගීන් ගණන දෙස බැලීමේදී පෙනෙනවා.
කාන්තාවන්ගේ කන්‍යා පටලය තුන් ආකාරයක් වෙන්න පූළුවන්. ඉන් එකක් තමයි සාමාන්‍ය ක්‍රමයට රවූමට ආවරණය වී මැදින් සිදුරක් පිහිටීම, තවත් අයගේ සම්පූර්ණයෙන්ම වැහිලා තැනින් තැන සිදුරු කිහිපයක් තිඛෙන්නට පූළුවන්. ඉතිරි කොටස තමයි අපි මූලින් කිවූ සියයට 30 ක ප්‍රමාණය. ඔවූන්ගේ කන්‍යා පටලය පිහිටන්නේ අඩ සඳක හැඩයටයි.
පළමූ ආකාර දෙකට පිහිටි කන්‍යා පටලයන් පළමූ ලිංගික එක්වීමේදී බිඳී රුධිරය පිට වෙනවා. ඇතැම් යූවතියන්ගේ කන්‍යා පටලය තරමක් තදට පිහිටනවා.එසේ සිදුවන්නේ වයස අවූ35 ට පමණ වැඩි කාන්තාවන්ගේ ඔවූන්ගේ කන්‍යා පටලය ඇතැම්විට බිඳී නොයන්නටත් පූළුවන්. එවිට ලිංගික එක්වීම වේදනාකාරී වන්නටත් පූළුවන්.
ඇතැම් අවස්ථාවල යූවතියන්ගේ උපතින්ම කන්‍යා පටලයේ සිදුරක් පිහිටන්නේ නැති අවස්ථාත් තිඛෙනවා. එහිදී ගැහැනූ ළමයින් වැඩි වියට පත් වන ලක්ෂණ ඇති වන්නේ නෑ ඔවූන්ගේ අවූ. 12: 14 පමණ වන විට එනම් වැඩිවිය පැමිණෙන කාලය වන විට ඔවූන්ට යටි බඩ පෙදෙසේ අධික වේදනාවක් ඇති වෙනවා. හරියටම මාස් පතා මෙය සිදු වෙනවා. නමූත් රුධිරය පිටවන්නේ නෑ. නමූත් අනෙකුත් වැඩිවියට පැමිŒමේ ලක්ෂණ තිඛෙනවා. පියයූරු වර්ධනය වෙනවා. ශරීරය වෙනස් වෙනවා. රෝම වැවෙනවා. නමූත් ඔසප් වීම සිදුවන්නේ නෑ. එයට හේතුව කන්‍යා පටලය සම්පූර්ණයෙන්ම වැසී තිබීමයි. මෙවැනි ලක්ෂණ ඇති වූවහොත් ඇය වෛද්‍යවරයෙක් වෙතට ගෙන යා යූතුයි. එහිදී වෛද්‍යවරයා සූළු සැත්කමක් මගින් කන්‍යා පටලයේ සිදුරක් සාදා එක්රැස් වී ඇති රුධිරය පිටතට ගලා යාමට සලස්වනවා. මෙහිදී සිදුවී ඇත්තේ මාස් පතා ඔසප් වීම සිදුවූණත් එම රුධිරය පිටතට ඒමට සිදුරක් නොමැති වීමයි සැත්කමෙන් පසූ මාස්පතා නිසිලෙස ඔසප් වීම සිදුවෙනවා.